ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (26) පැවැත්වීමට නියමිත පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදීය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවය.
මේ අතර කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට බල කෙරෙන විරෝධතාවක් සඳහා ලබන 03 වැනිදා කොළඹට ජනතාව ඒකරාශී කරවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...