මරණ දඩුවමට නියමව සිරගතව සිටින රණවිරුවන්ට නිදහස ලබාගැනීම සදහා වන පාගමනක් පසුගියදා අනුරාධපුරයෙන් ආරම්භවිය. එම පාගමන ඊයේ (04) සවස කොළඹට ලගා වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවි තම ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී. එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් ඔවුන්ට පවසා සිටින ලද්දේ තමන් බලයට පැමිණ...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැතැයි ඹීට ටික වේලාවකට පෙර නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේය. නීතිපති ජයන්ත ජයසූරිය විසින් මෙම අදහස් පල කරන ලද්දේ අදාළ පෙත්සම් ...
පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 12 බදාදා පස්වරු 1.00 තෙක් කල් තබා තිබේ. මීට සුළුවේලාවකට පෙර කථානායක කාර්යාලය විසින් මේ බව නිවේදනය කළේය. අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වු අතර ඊට පෙර කථානායකවරයා විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ට ආරම්භ ...
පසුගිය නොවැම්බර් 14 දින සහ ඊට පසුව පාර්ලිමේන්තුවේ සම්මත කරගත් විශ්වාසභංග යෝජනා හා 2018 දෙසැම්බර් 03 වන දා අධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝග අනුව වර්තමානයේ අමාත්‍ය මණ්ඩලයන් ක්‍රියාත්මක නොවන බැවින් හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග හෝ විධාන ලබාදිය හැකි අධිකාරියන් දැනට ක්‍රියාත්මක නොවන බැවින් ජනාධිපති...
අද (05) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබුණි. කෙසේනමුත් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම අද තනිවම පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටි අයුරු දක්නට ලැබුණු බව පාර්ලිමේන්තුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. එහිදී මාධ්‍ය වේදීන් නැගූ...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීම මේ වනවිට අවසන් වී තිබේ. අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇත අතර මෙම පක්ෂ නායක රැස්වීමට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබුණි. මේ අ...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහිව හා අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට පැනවූ අතුරු තහනම ස්ථිර බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුනහොත් අලුත් ආණ්ඩුවක් පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි. ඊයේ(...
රටේ ජනතාවගේ වැඩි අවධානයක් යොමුව ඇති පාර්ලිමේන්තු රැස්වීම අද (05) පෙරවරු 10.30 ට පැවැත්වෙයි. ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගේ යෝජනාවක් ඉදිරිපත් කිරීම බව දේශපාලන ආංචිමාර්ග සදහන් කරයි. එහ...
පාර්ලිමේන්තු අර්බුදයෙන් ප්‍රයෝජනය ගෙන රැඳවුම් බාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් 105ක පිරිස මුදා ගන්නා ලෙස කොටි ඩයස්පෝරා උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ වලට බලපෑම් කර ඇත. මෙවන්අ වස්ථාවක් මතු එළැඹෙන්නේ නැති බවත් එම කොටි ක්‍රියාකාරීන්ට ජනාධිපති සමාව ලබා ගන්නා ලෙසත් ඩයස්පෝරාව තවදුරටත් එම දේශපාලන පක්...
පවතින තත්ත්වය මත මහමැතිවරණයක් පැවැත්වීමෙන් කිසිවෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමක් නොවන බව එළිය සංවිධානයේ කැඳවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. කොළඹ ඊයේ(04) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. ව්‍යවස්ථාවේ ඇත්තේ ලිඛිත අරමුණු කිසිදු තැනක සඳහන් කර නොමැති බව...
වර්තමානයේ රට තුළ උද්ගතව ඇති අර්බුදයේ දී එක්සත් ජාතික පක්ෂය නීතියේ පිළිසරණ පතා ගියත් රට තුළ ජනතා සහයෝගය හිමිව ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කෙළේය. රණතුංග මහතා මේ බව ...
මෙරට ඇතිව තිබෙන අර්බුදය විසදා ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක් බොරුවක් වසා ගැනීමට තවත් බොරු හා විකෘති ප‍්‍රකාශ කරමින් කිඹුල් කදුළු හෙලීම එකම කාර්ය කරගෙ...
ගෝටාභය රාජපක්‍ෂ මහතාට නඩු පවරා ඇත්තේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමිනි. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව දිනපතා විභාගයට ගැනීමට අද තීරණය කර ඇත. 2019 ජනවාරි 22 සිට මෙම නඩුව දි...
රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන දේශපාලන සංස්කෘතිය අමු අමුවේ දූෂණය කළ බවත් රට සහ එක්සත් ජාතික පක්ෂය මෙන්ම යම් ප්‍රමාණයකට තමාද විනාශ කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද(04) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. රටේ ඇ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා එක්විය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය. ඔහුට අමරතව දුමින්ද දිසානායක, එස්.බී. දිසානායක, නිමල් සිරිපාලද සිල්වා, වි...
අගමැතිධුරය සහ ඇමති මණ්ඩලයට කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (03) දිනයේදී ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් මිට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස අභියාචනාධිකරණය වෙත අදාළ පෙත්සම ඉදිරිපත් කළ එක්සත්...
හෙට (05) දිනයේදිත් ආණ්ඩු පක්ෂය ලෙස තම කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි. අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. තමන්ගේ අභිමතය පරිදි න්‍යාය පත්‍රයක් සකස් කරමින් කථානායකවරයා මෙලෙස පර්ලිමේන්තුව කැඳවා ඇති බවද මන්ත්‍රීවරය...
අද(04) දින පෙරවරුවේ සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වන පවත්වා තිබේ. අධිකරණය විසින් ඊයේ(03) දිනයේ දී අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය...
කුරුවිට නගරයේ දී පසුගිය සෙනසුරාදා පැවති රැස්වීම්කදී වාසුදේව නානායක්කාර සහ පවිත්‍රා වන්නිආරච්චි යන මන්ත්‍රීවරුන් පරස්පර මත ප්‍රකාශ කිරීම නිසා ගැටුම්කාරී තත්වයක් ඇතිවූ බව වාර්තා වේ. එහිදී 113 හදන්එන බැරි නිසා ආණ්ඩුව ආපසු රනිල් වික්‍රමසිංහ මහතාට දිය යුතු බව පවිත්‍රා මන්ත්‍රීවරිය පවසා ඇත. ඉන...
මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතිය, පකිස්ථානයේ මෙන් බටහිර රටවලට උවමනා පරිදි නැටවිය නොහැකි වනු ඇතැයි තමන් තවමත් විශ්වාස කරන බව නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. පසුගියදා ‘දේදුනු කුමන්ත්‍රණයේ අවසානය කුමක් ද?’ යන තේමාව යටතේ මහරගම යොවුන් රඟහලේදී පැවැති ජනසමුළුව අමතමින් ඒ මහතා මෙස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...