කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීම මේ වනවිට අවසන් වී තිබේ.
අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇත අතර මෙම පක්ෂ නායක රැස්වීමට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබුණි.
මේ අනුව පක්ෂ නායක රැස්වීමේදී එකඟ වී ඇත්තේ න්‍යාය පත්‍රයේ ඇති යෝජනා විවාදයට නොගෙන පවතින තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදයක් සිදු කිරීමටය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...