පාර්ලිමේන්තු අර්බුදයෙන් ප්‍රයෝජනය ගෙන රැඳවුම් බාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් 105ක පිරිස මුදා ගන්නා ලෙස කොටි ඩයස්පෝරා උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ වලට බලපෑම් කර ඇත.
මෙවන්අ වස්ථාවක් මතු එළැඹෙන්නේ නැති බවත් එම කොටි ක්‍රියාකාරීන්ට ජනාධිපති සමාව ලබා ගන්නා ලෙසත් ඩයස්පෝරාව තවදුරටත් එම දේශපාලන පක්ෂවලට දන්වා තිබේ.
මේ අතර ටෙලෝ සහ ද්‍රවිඩ සංධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය ශාඛාවද හිටපු කොටි මුදා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුවී ඇත.
මෙලෙස රැඳවුම් බාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් 105ක ගෙන් වැඩි පිරිසකට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අයද වෙති.
– Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...