දේශීය පුවත්

මෙරට ඇතිව තිබෙන අර්බුදය විසදා ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක් බොරුවක් වසා ගැනීමට තවත් බොරු හා විකෘති ප‍්‍රකාශ කරමින් කිඹුල් කදුළු හෙලීම එකම කාර්ය කරගෙන ඇති බවද ඔහු චෝදනා කර සිටියි.

අද(4) පැවති ශ‍්‍රීලනිප සමුළුවේදී පැය ගාණක් කෑගසමින් ජනාධිපතිවරයා ඔප්පු කර පෙන්වූයේ තමන් තව දුරටත් රට පාලනය කිරීමට සුදුසු නොවන බව යයිද සමරවීර මහතා අවධාරණය කරයි.

තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක්මේ තබමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More