දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා එක්විය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය.

ඔහුට අමරතව දුමින්ද දිසානායක, එස්.බී. දිසානායක, නිමල් සිරිපාලද සිල්වා, විජිත් විජයමුණි සොයිසා, සරත් අමුණුගම, රන්ජිත් සියඹලාපිටිය, ලික්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල, මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, හිටපු අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනය සජීව විකාශය

Gepostet von Sri Lanka Freedom Party am Dienstag, 4. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More