දේශීය පුවත්

මරණ දඩුවමට නියමව සිරගතව සිටින රණවිරුවන්ට නිදහස ලබාගැනීම සදහා වන පාගමනක් පසුගියදා අනුරාධපුරයෙන් ආරම්භවිය. එම පාගමන ඊයේ (04) සවස කොළඹට ලගා වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවි තම ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී.

එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් ඔවුන්ට පවසා සිටින ලද්දේ තමන් බලයට පැමිණි පසු එම රණවිරුවන්ට නිදහස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි. එම රණවිරු පවුල් වල ආර්ථික දුෂ්කරතා මඟ හැරවීම සදහා අවශ්‍ය කටයුතු ද තවද හිටපු ජනාධිපතිවරයා විසින් සිදුකරන ලදී.

අද දින (05) මෙම පාගමන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අසලින් ගමන් ආරම්භකළ අතර ජනාධිපති ලේකම්කාර්යාලය අසල දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ද හමුවී එම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට නියමිතය.

අපේ ආණ්ඩුවක් යටතේ සිරගතව සිටින රණවිරුවන්ට නිදහස

අපේ ආණ්ඩුවක් යටතේ සිරගතව සිටින රණවිරුවන්ට නිදහස – හිටපු ජනපති රණවිරු බිරින්ඳෑවරුන්ට පොරොන්දු වෙයි. මරණ දඩුවමට නියම වී සිරගතව සිටින රණවිරුවන්ට නිදහස ලබාගැනීම සදහා වන පාගමනක් පසුගියදා අනුරාධපුරයෙන් ආරම්භ විය. ඊයේ (04) සවස ඒම පාගමන කොළඹට ලගා වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවි තම ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී. එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් ඔවුන්ට පවසා සිටින ලද්දේ තමන් බලයට පැමිණි පසු එම රණවිරුවන්ට නිදහස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි. තවද හිටපු ජනාධිපතිවරයා විසින් එම රණවිරු පවුල්වල ආර්ථික දුෂ්කරතා මඟ හැරවීම සදහා අවශ්‍ය කටයුතු ද සිදුකරන ලදී. අද දින (05) මෙම පාගමන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අසලින් ගමන් ආරම්භ කර ජනාධිපති ලේකම්කාර්යාලය දක්වා යාමට නියමිතය. එහිදී ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ද මුණ ගැසී තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කටයු කරන බවද වැඩිදුරටත් පැවසීය.

Gepostet von Lanka Lead News am Dienstag, 4. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More