දේශීය පුවත්

අද (05) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබුණි.

කෙසේනමුත් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම අද තනිවම පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටි අයුරු දක්නට ලැබුණු බව පාර්ලිමේන්තුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

එහිදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමාගේ පුද්ගලික කටයුත්තක් සඳහා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණි බවය.

පාර්ලිමේන්තුවේ ආරංචිමාර්ග සදහන් කළේ කුමාර වෙල්ගම පාර්ලිමේන්තු සැසිවාරයට ද අද දිනයේ එක් නොවුණු බවය.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයට එක්කර ඇත. එම් වීඩියෝව පහතින්-

වෙල්ගම අද තනියම පාර්ලිමේන්තුවට ආපු හැටි.. මේ ගැන වැඩි විස්තර මෙතැනින්- http://nethnews.lk/article/61089

වෙල්ගම අද තනියම පාර්ලිමේන්තුවට ආපු හැටි..මේ ගැන වැඩි විස්තර මෙතැනින්- http://nethnews.lk/article/61089

Gepostet von Neth News am Dienstag, 4. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More