දේශීය පුවත්

කුරුවිට නගරයේ දී පසුගිය සෙනසුරාදා පැවති රැස්වීම්කදී වාසුදේව නානායක්කාර සහ පවිත්‍රා වන්නිආරච්චි යන මන්ත්‍රීවරුන් පරස්පර මත ප්‍රකාශ කිරීම නිසා ගැටුම්කාරී තත්වයක් ඇතිවූ බව වාර්තා වේ.

එහිදී 113 හදන්එන බැරි නිසා ආණ්ඩුව ආපසු රනිල් වික්‍රමසිංහ මහතාට දිය යුතු බව පවිත්‍රා මන්ත්‍රීවරිය පවසා ඇත.

ඉන්ප පසුව කතා කළ වාසුදේව මන්ත්‍රීවරයා ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ මතයක් ප්‍රකාශ කොට ඇත.

අධිකරණ තීන්දු අනුව ආණ්ඩුව විසුරුවා හැර ඇති බව හිතන්නේ නම් මැතිවරණයට යන බවත් එසේ නම් 113 හදා ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවත් වාසුදේව මන්ත්‍රීවරයා පවසා ඇත.

එහිදී වාසුදේව මන්ත්‍රීවරයාගේ කතාවට මහජනයා අත්පොළසන් දී ඇති අතර පවිත්‍රා මන්ත්‍රී මන්ත්‍රීවරයෙකුගේ කතාවට ඔවුන් කිසිදු ප්‍රතිචාරයක්යක් නොදක්වා මා බලා සිටි බවද ඇසින් දුටු අය පවසති.

එහිදී පවිත්‍රා කතා කරන්නේ කාගේ කටින් දැ යි මහජනයාව ප්‍රකාශ කොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More