රටේ ජනතාවගේ වැඩි අවධානයක් යොමුව ඇති පාර්ලිමේන්තු රැස්වීම අද (05) පෙරවරු 10.30 ට පැවැත්වෙයි. ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගේ යෝජනාවක් ඉදිරිපත් කිරීම බව දේශපාලන ආංචිමාර්ග සදහන් කරයි.
එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙක ව්‍යවස්ථාව ප්‍රකාරව ගතයුතු ඉදිරි පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යෝජනා කර සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
එම යෝජනා පහතින්..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...