දේශීය පුවත්

පසුගිය නොවැම්බර් 14 දින සහ ඊට පසුව පාර්ලිමේන්තුවේ සම්මත කරගත් විශ්වාසභංග යෝජනා හා 2018 දෙසැම්බර් 03 වන දා අධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝග අනුව වර්තමානයේ අමාත්‍ය මණ්ඩලයන් ක්‍රියාත්මක නොවන බැවින් හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග හෝ විධාන ලබාදිය හැකි අධිකාරියන් දැනට ක්‍රියාත්මක නොවන බැවින් ජනාධිපතිවරයාට නියෝග හෝ විධාන ලබාදිය හැක්කේ තමන් යටතේ ඇති අමාත්‍යාංශ වලට පමණක් බවත් අනෙක් කිසිදු අමාත්‍යාංශ ලේකම්වරයකුට ජනාධිපතිවරයාට උපදෙස් හෝ විධාන ලබාදිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

ඔහු මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලවතුවල මහතා පවසා සිටියේ ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරැන් කැදවා උපදෙස් ලබාදීම මෙම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංගණය කිරීමක් බවයි.

ව්‍යවස්ථාව අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග දෙන්නත් ජනාධිපතිවරයාට බැරිලු

ව්‍යවස්ථාව අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග දෙන්නත් ජනාධිපතිවරයාට බැරිලු – ජේ.සී. අලවතුවල

Gepostet von Lanka Lead News am Dienstag, 4. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More