දේශීය පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විනිසුරු සේවයෙන් විශ්‍රාම යන බව අද ( 14 ) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරෙණි. අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර ,බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරුවරු අසුන්ගත්හ. එම විනිසුරු මඩුල්ල විනිසුරු ආසනවල අසුන් ගැනීමෙන් පසුව...

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (14) සිදු කෙරෙනවා. මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය මෙම පෙත්සම ගොණු කර තිබෙනුයේ අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නිය...

ලබන 17 වැනිදා (සඳුදා) ලක්ෂ දෙකකට අධික ජනතාවකගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුව‍ෙදාර පිටියට එක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ම නොව සෑම පක්ෂයකටම අයත් රටේ මූලික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතා පරමාධිපත්‍යයට ගරු කරන පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා අ...

ලබන සඳුදා වන විට ආණ්ඩුවක් පත්කර නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (13) පවසා ඇත. එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශ...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගන්නා නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (13) රාත්‍රීයේ ප්‍රකාශ කර ඇත. ශ්‍රේෂ්ඨා...

අද දින මාධ්‍ය හමුවකදී අදහස් පළකළ අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රකාශයකට අනුව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර එම තීන්දුව පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දැන සිටි බව තහවුරුවේ. ඔහු විසින් ප්‍රකාශ කළ ආකාරයට එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රභලයින් පිරිසක් විසින් අධිකරණ තීන්දුව හතට බින්දුව ...

අධිකරණ තීන්දුවෙන් පසුව නාමල් රාජපක්‍ෂ මහතා ජනතාව අමතමින් මාධ්‍යයට කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ ප්‍රසාදය පළවන බව ලංකා ලීඩ් නිවුස් අධ්‍යයනය කරමින් ඇත. පවතින තත්වය පිළිබ අප මාධ්‍ය ආයතනය අමතන සාමාන්‍ය ජනතාවගෙන් අතිබහුතරයක් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ඇගයීමට ලක්කිරීමට උනන්දු වූ බවත...

රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත් අගමැති ලෙස පත් නොකරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කර තිබේ. ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එය අවධාරණය කළ බවයි. මේ අතර මහි...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. “ජනපති දැන් වැරදි කාරයෙක් වෙලා ඉවරයි. රටේ මුල් පුරවැසියා වැරැද්දක් කළා කියලා ඔප්පුවෙලා ඉවරයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන කෙනාට අගමැත...

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි. ව්‍යවස්ථාදායකය, විධායකය හා පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යම අංග බවත් ඔහු පෙන්වා දෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයට යන්නේ දැයි යන තීරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. “ජනතා වරමක් ඇති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් දීලා ...

ඊයේ දින (12) මහනායක හිමිවරුන් මුණගැසුණු අවස්ථාවේ දී විනිසුරුවරුන් හත්දෙනෙකුට රටේ ඉරණම තීන්දු කළ හැකිදැයි සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා විසින් ප්‍රශ්න කළ බව දෙරණ ප්‍රවෘත්ති අංශය විසින් වාර්තා කරනු ලැබීය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අනුව අගවිනිසුරු නලීන් පෙරේරා ව...

පාර්ලිමේන්තු විසුරුවාහැරිමට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳ විභාගයේ තින්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තව නොබෝ වේලාවකින් ලබාදීමට නියමිතය. තීන්දුව ප්‍රකාශ කිරිමට මත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කර ඇති අතර පොලීසිය ම...

පොදුජන පෙරමුණ මැද මට්ටමේ නායකයන් විසින් මේ මොහොතේ ප්‍රචලිත් කරන මත මතවාද අනුව ශ්‍රේෂ්ඨාධිකරණයය විසින් ජනාධිපතිගේ ගැසට් නිවේදනය අවලංගු ගකළහොත් නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන බවට නියෝගයක් ලබා දුනහොත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉල්ලා අස්වීම වඩා සුදුසු වේ. ඔවුන් ඒ බව ප්‍රචලිත කරන...

රට වැටී තිබෙන මහා අවුලෙන් ගොඩ ඒමට හැකි වන්නේ මැතිවරණයකින් බල බලසම්පන්න ජාතිකවාදී ආණ්ඩුවක් බිහි පිහිටුවහොත් පමණක් බවත් ඒ සඳහා මෛත්‍රි මහින්ද සමගිය තීරණාත්මක සාධකයක් වන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා පවසයි. මේ මොහොතේ මෛත්‍රී - මහින්ද සමගියට බාධාවක් ලෙස හැසිරෙන පිරිස් ඉටුකරන්නේ බෙද...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෝ විජයරාම මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ නිවසේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්...

ඉදිරි දේශපාලන තීන්දු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරන තෙක් ඉවසිලිවන්තව සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. ඇතැම් මන්ත්‍රීවරු පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක් වුවද ජනමත විචාරණයක් හරහා මහමැතිවරණයකට යාමටද හැකියා...

රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 117 සිටින බවට කතානායකවරයාවරයා විසින් සම්මත කොට ජනාධිපතිවරයාට එවන ලද් ලිපිය සලකා බැලීමට ජනාධිපතිවරයාට නීතිමය අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි. අද පුවත්පත් වලට නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ එම යෝජනාව ...

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීමට ඇත්තේ මන්ත්‍රී ආසන 103ක් පමණක් බව හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් පාර්ලිමේන්තුවේ කළ කතාවේදී ඔවුන් රජයට එක්නොවන බවත් විපක්ෂයේ සිටින බවට පැහැදිලි...

ජේ. ආර්. ජයවර්ධන මහතා1977 දී බලය ලබා ගැනීම සදහා සෞම්‍ය මුර්ති තොන්ඩමන් මහතා සහ එදා ටි. යු. ආර්. එප්. පක්ෂයේ අමිර්තලිංගම්ලා සමග රහසිගත ගිවිසුම් ගැසු ආකාරය සී. සභාරත්නම් හෝ “ අවුට් ඔප් බොන්ඩේජ්” නැමති කෘතිය මගින් ඉතා පැහැදිලි කර තිබෙන බව ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය රාජා ගුණරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...