Uncategorized

අධිකරණ තීන්දුවෙන් පසුව නාමල් රාජපක්‍ෂ මහතා ජනතාව අමතමින් මාධ්‍යයට කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ ප්‍රසාදය පළවන බව ලංකා ලීඩ් නිවුස් අධ්‍යයනය කරමින් ඇත. පවතින තත්වය පිළිබ අප මාධ්‍ය ආයතනය අමතන සාමාන්‍ය ජනතාවගෙන් අතිබහුතරයක් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ඇගයීමට ලක්කිරීමට උනන්දු වූ බවත් දක්නට ඇත.

මාධ්‍ය මගින් පළවූ ඔහුගේ කතාව අධ්‍යනය කිරීමේදී ඔහු විසින් මතුකළ ප්‍රධාන කරුණු දෙකක් හඳුනාගත හැක. පළමුවැන්න අධිකරණ තීන්දුවට එරෙහිව වෙනත් යා හැකි අධිකරණයක් නොමැති බව සදහන් කරමින් ජනතාවට අවනඩුව ඉදිරිපත් කරන බව පැවසීම මගින් අධිකරණ නියෝගය පිළිනොගන්නා බව වක්‍රව පැවමීමය. දෙවැන්න මෛත්‍රී – මහින්ද එකඟතාවය මත ඉදිරියේදී තිරණ ගනු ලබන බව පැවසීම මගින් මෛත්‍රී – මහින්ද සමගියේ වැදගත්කම පිළිගැනීමය.

නාමල් රාජපක්ෂ මහතා සිදුකළ එම ප්‍රකාශය පහතින්

නාමල්ගේ කතාවට ජනතාවගෙන් මල්

නාමල්ගේ කතාවට ජනතාවගෙන් මල්

Gepostet von Lanka Lead News am Donnerstag, 13. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More