දේශීය පුවත්

පොදුජන පෙරමුණ මැද මට්ටමේ නායකයන් විසින් මේ මොහොතේ ප්‍රචලිත් කරන මත මතවාද අනුව ශ්‍රේෂ්ඨාධිකරණයය විසින් ජනාධිපතිගේ ගැසට් නිවේදනය අවලංගු ගකළහොත් නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන බවට නියෝගයක් ලබා දුනහොත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉල්ලා අස්වීම වඩා සුදුසු වේ.

ඔවුන් ඒ බව ප්‍රචලිත කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ගෞරවය ආරක්ෂා කිරීමේ නාමයෙනි. එහෙත් එම පක්ෂයේ ඊට විරුද්ධ මත දරන්නන්ගේ අදහස් අනුව එවැනි තීන්දුවක් ගතහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ ගෞරවයට හානියක් සිදු වේ. නමුත් මහින්ද රාජපක්ෂගේ ගෞරවය ඉදිරියට දමා මෛත්‍රී-මහින්ද ව්‍යාපෘතිය අවසන් කිරීමේ සතුට බිත්ති විදීමට යම් පිරිසක් උත්සාහ කරන බව බවටද එම පක්ෂයේ තවත් පිරිසක් චෝදනා කරති.

ඒ අතර මෛත්‍රි-මහින්ද ව්‍යාපෘතිය අවසන් වුවහොත් මෛත්‍රී – මහින්ද සමගිය අවසන් වන බව මැදිහත් පිරිසක් දුක්ට මත් වී සිටින බවද වාර්තා වෙයි.

ඔවුන්ගේ මතය අනුව නඩු තීන්දුව කුමක්වත් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම දීර්ඝකාලීනව එතුමාටත් රටටත් අහිතකර විය හැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More