රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 117 සිටින බවට කතානායකවරයාවරයා විසින් සම්මත කොට ජනාධිපතිවරයාට එවන ලද් ලිපිය සලකා බැලීමට ජනාධිපතිවරයාට නීතිමය අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
අද පුවත්පත් වලට නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ එම යෝජනාව පිළි ගැනීමට නම් ටී.එන්.ඒ පක්ෂය ආණ්ඩුවට ඇතුල් වන බව සහ විපක්ෂ නායකකම අත හරින බවට ලිඛිත ප්‍රකාශයක් ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවය.
මීට පෙර කතානායකවරයා විසින් ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂනායකකම ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එක් පක්ෂයකට ආණ්ඩුව නියෝජනය විපක්ෂ නායක ධුරය ද දැරිය නොහැකි බව සඳහන් කරමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...