ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෝ විජයරාම මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ නිවසේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන්.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද ඉන්පසුව ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක මහතා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...