රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත් අගමැති ලෙස පත් නොකරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කර තිබේ.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එය අවධාරණය කළ බවයි.
මේ අතර මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය දැරීම හා අමාත්‍ය මණ්ඩලයට තනතුරු දැරීම වළක්වමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා මහින්ද රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් ගොනු ගොනු කළ අභියාචනා පෙත්සම හෙට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.
රනිල් සමග ආණ්ඩු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නෑ – ජනපති නැවත කියයි
රනිල් සමග ආණ්ඩු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නෑ – ජනපති නැවත කියයි
Gepostet von Lanka Lead News am Donnerstag, 13. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...