එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීමට ඇත්තේ මන්ත්‍රී ආසන 103ක් පමණක් බව හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් පාර්ලිමේන්තුවේ කළ කතාවේදී ඔවුන් රජයට එක්නොවන බවත් විපක්ෂයේ සිටින බවට පැහැදිලිව ප්‍රකාශ කළ බවත් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකල යෝජනාවට පක්ෂව ඡන්ද 117ක් ලැබුණ අතර එයින් ඡන්ද 14ක් ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රකාශ කළ ඡන්ද විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...