දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයට යන්නේ දැයි යන තීරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

“ජනතා වරමක් ඇති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් දීලා තියෙනවා. ජනතාව තමයි අවසාන තීරණය ගන්නේ පාර්ලිමේන්තුවක් තිබෙනවාද නැත්ද කියා. අපේ සටන අලුත් පාර්ලිමේන්තුවක්. රනිල් වික්‍රමසිංහ අන්ත පරාජයක් ලැබුවා පෙබරවාරි 10 දා. මහජනයාගේ ළග ඡන්දයක් පවත්වන්න වෙනවා. අපි විපක්ෂයට යනවාද කියා ජනපති සමග සාකච්ඡාවක් පවත්වනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More