Uncategorized

රට වැටී තිබෙන මහා අවුලෙන් ගොඩ ඒමට හැකි වන්නේ මැතිවරණයකින් බල බලසම්පන්න ජාතිකවාදී ආණ්ඩුවක් බිහි පිහිටුවහොත් පමණක් බවත් ඒ සඳහා මෛත්‍රි මහින්ද සමගිය තීරණාත්මක සාධකයක් වන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා පවසයි.

මේ මොහොතේ මෛත්‍රී – මහින්ද සමගියට බාධාවක් ලෙස හැසිරෙන පිරිස් ඉටුකරන්නේ බෙදුම්වාදී බටහිර බලවේගවල උවමනාව බව ද ඒ මහතා චෝදනා කළේය. මෛත්‍රි මහින්ද සමගිය රැකීම සඳහා ජාතිකවාදී, දේශහිතෛශී, බෙදුම්වාද විරෝධී, ජාතිවාදී විරෝධී, සියලු බලවේග පෙරට පැමිණිය යුතු බවට ඒ මහතා මහජනයාට ආරාධනා කරයි.

මෛත්‍රි මහින්ද සමගිය තුළින් බිහිවන ජාතිකවාදී මහා බලවේගයට 56 බලවේගයට මෙන් මහා සිංහල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළ හැකි බවත් ජාතිවාදී බෙදුම්වාදී කප්පම් කරුවන්ගේ කේවල් කිරීමේ බලය යට කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔහුගේ මතයට පක්ෂ අය මෙන්ම විරුද්ධ මත දරන අයද සිටින බවට lanka lead නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් නෙම්සිරි ජයතිලක මහතා සඳහන් කළේ මහජනයා හරි වැරදි හොඳින් තේරුම් ගනු ඇති බවයි.

එම නිසා ඔහුගේ මතයට පක්ෂ සහ විපක්ෂ හඬ පට දෙකක් ද මෙසේ ඉදිරිපත් කෙරේ.

මෛත්‍රි – මහින්ද සමගියට වළ කැපීම දේශද්‍රෝහී ක්‍රියාවක්…

මෛත්‍රි – මහින්ද සමගියට වළ කැපීම දේශද්‍රෝහී ක්‍රියාවක් ‍- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයරට වැටී තිබෙන මහා අවුලෙන් ගොඩ ඒමට හැකි වන්නේ මැතිවරණයකින් බල බලසම්පන්න ජාතිකවාදී ආණ්ඩුවක් බිහි පිහිටුවහොත් පමණක් බවත් ඒ සඳහා මෛත්‍රි මහින්ද සමගිය තීරණාත්මක සාධකයක් වන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා පවසයි.ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය නියෝජනය කරන ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව අවධාරණය කළේ ය.මේ මොහොතේ මෛත්‍රී – මහින්ද සමගියට බාධාවක් ලෙස හැසිරෙන පිරිස් ඉටුකරන්නේ බෙදුම්වාදී බටහිර බලවේගවල උවමනාව බව ද ඒ මහතා චෝදනා කළේය. මෛත්‍රි මහින්ද සමගිය රැකීම සඳහා ජාතිකවාදී, දේශහිතෛශී, බෙදුම්වාද විරෝධී, ජාතිවාදී විරෝධී, සියලු බලවේග පෙරට පැමිණිය යුතු බවට ඒ මහතා මහජනයාට ආරාධනා කරයි.මෛත්‍රි මහින්ද සමගිය තුළින් බිහිවන ජාතිකවාදී මහා බලවේගයට 56 බලවේගයට මෙන් මහා සිංහල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළ හැකි බවත් ජාතිවාදී බෙදුම්වාදී කප්පම් කරුවන්ගේ කේවල් කිරීමේ බලය යට කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.ඔහුගේ මතයට පක්ෂ අය මෙන්ම විරුද්ධ මත දරන අයද සිටින බවට lanka lead නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් නෙම්සිරි ජයතිලක මහතා සඳහන් කළේ මහජනයා හරි වැරදි හොඳින් තේරුම් ගනු ඇති බවයි.

Gepostet von Lanka Lead News am Donnerstag, 13. Dezember 2018

අපි ඉල්ලන්නේ පොදු සංධානයකින් – හිටපු අමාත්‍ය එස් බී දිසානායක

අපි ඉල්ලන්නේ පොදු සංධානයකින් – හිටපු අමාත්‍ය එස් බී දිසානායක

Gepostet von Lanka Lead News am Donnerstag, 13. Dezember 2018

.

අපි ස්තිර වශයෙන්ම ඉල්ලන්නෙ පොහොට්ටුවෙන් – පාර්ලිමේන්තු මන්ත්‍රී රොසාන් රණසිංහ

Gepostet von Lanka Lead News am Donnerstag, 13. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More