පාර්ලිමේන්තු විසුරුවාහැරිමට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳ විභාගයේ තින්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තව නොබෝ වේලාවකින් ලබාදීමට නියමිතය.
තීන්දුව ප්‍රකාශ කිරිමට මත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කර ඇති අතර පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව වෙනුවෙන් යෙදා තිබේ.
එසේම නඩු තීන්දුවේ ආවරණය වෙනුවෙන් විශාල මාධ්‍යවේදින් පිරිසක්ද අධිකරණ පරිශ්‍රයට ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...