ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි. ව්‍යවස්ථාදායකය, විධායකය හා පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යම අංග බවත් ඔහු පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...