ජේ. ආර්. ජයවර්ධන මහතා1977 දී බලය ලබා ගැනීම සදහා සෞම්‍ය මුර්ති තොන්ඩමන් මහතා සහ එදා ටි. යු. ආර්. එප්. පක්ෂයේ අමිර්තලිංගම්ලා සමග රහසිගත ගිවිසුම් ගැසු ආකාරය සී. සභාරත්නම් හෝ “ අවුට් ඔප් බොන්ඩේජ්” නැමති කෘතිය මගින් ඉතා පැහැදිලි කර තිබෙන බව ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය රාජා ගුණරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසුවේ ලංකා ලිඩ් විසින් විමසු අවශ්ථාවේදිය.
තව දුරටත් අදහස් පලකල ඒ මහතා සහදන් කලේ ගිවිසුමක් නොමැතිව සුමන්තිරන්ලා රනිල්ට සහය දෙන්නේ නැති ව සඳහන් කළේ ගිවිසුමක් නොමැතිව සුමන්තිරන්ලා රනිල්ට සහාය දෙන්නේ නැති බවය.
එම ගිවිසුම ගැන ද අනාගතයේ පොත් ලියැවෙනු ඇති බව සඳහන් කළ ඒ මහතා මේ පාවාදීමේ තරම එසේ පොත් ලිවීම්ට පෙර විඳිනු ඇති බව ද අවධාරණය කළේය අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...