දේශීය පුවත්

අද දින මාධ්‍ය හමුවකදී අදහස් පළකළ අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රකාශයකට අනුව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර එම තීන්දුව පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දැන සිටි බව තහවුරුවේ. ඔහු විසින් ප්‍රකාශ කළ ආකාරයට එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රභලයින් පිරිසක් විසින් අධිකරණ තීන්දුව හතට බින්දුව ලෙස ඔවුන්ට වාසි දායක වන බව සදහන් කොට ඇත. ඔවුන් එම ප්‍රකාශය සිදුකොට ඇතේතේ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට බොහෝ වේලාවකට පෙරය.

ඒ අතර බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා ප්‍රසිද්ධ ජංගම දුරකථන ආයතනයකදී අධිකරණ තීන්දුව කුමක්වනු ඇත්දැයි අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර ප්‍රකාශ කළ බව ලංකා ලීඩ් නිවුස් වෙත දැනගැනීමට ලැබුණි. ඔහු විසින් සදහන් කොට ඇත්තේද එස්.බී. දිසානායක මහතා සදහන් කරන ආකාරයට විනිසුරුවරුන් සත් දෙනාම ජනාධිපතිතුමාගේ තීන්දුවට විරුද්ධව තීන්දුව ඒකමතිකව ප්‍රකාශයට පත්කරන බවය.

තමා අධිකරණ තීන්දුව කලින්ම දැනසිටි බව එස්.බී. දිසානායක කියයි

තමා අධිකරණ තීන්දුව කලින්ම දැනසිටි බව එස්.බී. දිසානායක කියයි

Gepostet von Lanka Lead News am Donnerstag, 13. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More