එක්සත් ජාතික පෙරමුණු රජයේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය. මේ වන තෙක් නිල වශයෙන් අමාත්‍ය මණ්ඩලය ජනමාධ්‍ය වෙත නිකුත් කර නැත. මෙම අවස්ථාව ආවරණය කිරීමට ජනමාධ්‍ය වෙත අවස්ථාව ලැබී නැත. කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු මහතා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා ...
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. ජනාධිපතිවරයා හා අගමැතිවරයා හැරුණු විට මන්ත්‍රීවරුන් 28 දෙනකු දිවුරුම් දීමට නියමිත බව දැනගන්නට තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් ...
මහින්ද රාජපක්ෂ මහතාට හදිසියේ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාදීම සහ ඒ මහතා විසින් එම සාමාජිකත්වය මාධ්‍ය ඉදිරියේ භාර බාර ගැනීම නිසා මේ වනවිට පාර්ලිමේන්තුව තුළ මතුවී ඇති අවුල බේරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බව තහවු...
නව කැබිනට් මණ්ඩලය අද (20) උදේ 8.15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. කැබිනට් මණ්ඩලයේ සංයුතිය තීරණය කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවකට පැමිණෙන තෙක් නව කැබිනට් ඇමැතිවරු දිවුරුම් දීම දින කිහිපයක් ප්‍රමාද විය. කැබිනට් මණ්ඩලය ...
නව කැබිනට් මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 36 දෙනෙකුගේ නම් ඇතුලත් ලයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනූව එම ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ එම කැබිනට් මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 28 දක්වා අඩු කරන ලෙස පවසමින් ය. විශේෂයෙන්ම ...
ශ්‍රීලංකන් සහ මිහින් ලංකා සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර තිබේ. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී කොමිසමේ සාමාජිකයන් හමු වූ ජනාධිපතිවරයා පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ. 2006 වසරේ ජනවාරි පළමු වන...
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වැනි වගන්තිය අනුව ජනපතිවරයාට තමන් යටතේ තබා ගත හැකි අමාත්‍යාංශ පිළිබඳව පැහැදිලි විධිවිධාන ඇති බව නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පවසයි. ඔහු පවසන්නේ ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර යන විශයන් ජනපතිවරයා යටතේ පවතින බවයි.
සිංහල ජනතාවට හංගලා මේ රටට ව්‍යවස්ථා සංශෝධන ගෙනවිත් වැඩක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය. ඔහු මෙසේ පැවැසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය. මනෝ ගනේෂන් මහතා මෙසේද කීය. ‘‘සිංහල ජනතාවට හංගලා ව...
පාර්ලිමේන්තුවෙන් වාර්තාවන වන තොරතුරු අනුව රාජ්‍ය නායකයාගේ පක්ෂයේ හෝ සන්ධානයේ මන්ත්‍රීවරයකුට විපක්ෂනායකකම ලබාදිය නොහැකි බව සුමන්තිරන් මන්ත්‍රීවරයා දැඩි ලෙස විවාද කොට ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාෙගේ සුළුතර රජය පිහිටුවීමේ දී විපක්ෂ නායක ධුරය ලැබූ...
එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ අමාත්‍ය ධූර දැරූ ඩී.එම්.ස්වාමිනාදන් සහ තිලක් මාරපන මහත්වරුන් නව රජයේ අමාත්‍ය ධූර බාර නොගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නව රජයේ අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කළ යුතු හෙයින් කැපකිරීම් කිරීමට කැමති මන්ත්‍රීවරුන් සිටීනම් කියන්නැයි අග්‍රාමාත්‍ය රනිල...
චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබේ. පසුගිය කාලය පුරා පැවති කාලගුණික බ...
නව රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දීම තව දුරටත් කල් දමා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව එය හෙට දිනයේ සිදුවීමට ඉඩ ඇති බව පැවසුනත් එයද ස්ථිර තත්වයක නැත. මීට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ ආණ්ඩුවට එක් වූ ශ‍්‍රීලනිප පිරිස් වෙත ඇමති ධුර ලබා දීම ගැන ජනාධිපතිවරයා සමග සාකච්චා කරමින් සිටීම බවත් පැවසේ. එමෙන්ම උප...
ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු අතර විශේෂ හමුවක් අද (19) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. අද(19) සවස 06.30ට එම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. ඒ අනුව මෙම හමුවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්. බී. දිසානාය...
කොටස් වෙළඳපොළ් විදේශීය කොටස් හිමියන් විසින් තරගකාරී ලෙස තම කොටස් විකිණීමට උත්සාහ කිරීම නිසා මහා සමාගම් වල කොටස් මිල පහත වැටෙමින් තිබෙන බව කොටස් වෙළදපල ආරංචි මාර්ග සඳහන් කරයි. එම වාර්තාවලට අනුව සියලු කොටස් වල මිල දර්ශකය 20.15 කින් පහත වැටී ඇත. මෙම තත්ත්වය දේශපාලන අර්බුදයෙන් පසුව රනිල් වික්...
රවිඩ ජාතිකයන් 500 ක් අතුරුදන්වීම පිළිබඳ ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් ඒකකයේ ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරි යස්‌මින් සුකා ජාත්‍යන්තර අධිකරණය ඉල්ලා ඇත. 2017 මැයි 17 සිට මැයි 19 තෙක් හමුදාවට බාරවූ පිරිස අතුරුදන් වී ඇති බවට ව...
එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් අමාත්‍යධුර 30ක් සඳහා යෝජිත නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයා වෙත පසුගියදා ඉදිරිපත් කර තිබිණි. ඒ අතර එජාපයේ ඉදිරිපෙළ දේශපාලඥයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නමත් ඇතුලත්ව තිබු අතර ඒ මහතාට අමාත්‍ය ධූරයක් ලබා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර...
හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවත් සිය මාසික පඩියෙන් ...
නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස යෝජිත නම් ලැයිස්තුවක් මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. එම යෝජිත ලැයිස්තුවේ කැබිනට් අමාත්‍යවරු 30දෙනෙකු සඳහා නම් යෝජනා කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. පොලිස් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක පාලනය එජාපය...
මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා ගොස් ඇතැයි මුලතිව් ධීවරයෝ පවසති. මුලතිව් සෙල්වපුරම් මුහුදු වෙරළේ දෛනිකව ධීවර රැකියාවට පැමිණෙන ධීවරයින් මෙම කොටි ධජ දෙක එලා තිබෙනු දැක ඒ බව මුලතිව් පොලිසියට දැනුම...
නව රජයේ කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ. මේ අතර පාර්ලිමේන්තුව අදත් පස්වරු 1.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අදත් විවාදයට ගැනීම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...