ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු අතර විශේෂ හමුවක් අද (19) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
අද(19) සවස 06.30ට එම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
ඒ අනුව මෙම හමුවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා තිලංග සුමතිපාලට ජනාධිපතිවරයා දන්වා ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත්සදහන් කරයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම නියෝජනය කළ මෙම මන්ත‍්‍රීවරුන් සිව් දෙනා පසුව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ අතර නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ කටයුත්තේ දී ප‍්‍රමුඛ පෙලේ කාර්යයක් ඉටු කළේද මෙම මන්ත්‍රීවරු සිව්දෙනාවීම විශ්ෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...