නව රජයේ කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
මේ අතර පාර්ලිමේන්තුව අදත් පස්වරු 1.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.
ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අදත් විවාදයට ගැනීමට නියමිතව ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ සිදුව ඇති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ ය.
ඒ අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද දිනයේත් ආණ්ඩු පක්ෂයට එක් වීමට නියමිතව ඇති බව ආණ්ඩු පක්ෂය විශ්වාසය පළ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...