19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වැනි වගන්තිය අනුව ජනපතිවරයාට තමන් යටතේ තබා ගත හැකි අමාත්‍යාංශ පිළිබඳව පැහැදිලි විධිවිධාන ඇති බව නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පවසයි.
ඔහු පවසන්නේ ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර යන විශයන් ජනපතිවරයා යටතේ පවතින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...