කොටස් වෙළඳපොළ් විදේශීය කොටස් හිමියන් විසින් තරගකාරී ලෙස තම කොටස් විකිණීමට උත්සාහ කිරීම නිසා මහා සමාගම් වල කොටස් මිල පහත වැටෙමින් තිබෙන බව කොටස් වෙළදපල ආරංචි මාර්ග සඳහන් කරයි.
එම වාර්තාවලට අනුව සියලු කොටස් වල මිල දර්ශකය 20.15 කින් පහත වැටී ඇත.
මෙම තත්ත්වය දේශපාලන අර්බුදයෙන් පසුව රනිල් වික්‍රමසිංහ නැවත අගමැති වීම සමග වර්ධනය වන තත්වයක් බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...