පාර්ලිමේන්තුවෙන් වාර්තාවන වන තොරතුරු අනුව රාජ්‍ය නායකයාගේ පක්ෂයේ හෝ සන්ධානයේ මන්ත්‍රීවරයකුට විපක්ෂනායකකම ලබාදිය නොහැකි බව සුමන්තිරන් මන්ත්‍රීවරයා දැඩි ලෙස විවාද කොට ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාෙගේ සුළුතර රජය පිහිටුවීමේ දී විපක්ෂ නායක ධුරය ලැබූරය ලැබුණේ ජනාධිපති වරයාගේ පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාට බව පෙන්වා දුන් පසුව සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මතකය අවදි වී නිශ්ශබ්ද වූ බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ ඉතා බුද්ධිමත් තර්ක ඉදිරිපත් කරන්නෙකු බව පෙන්වන සුමන්තිරන් මහතාගේ සැබෑ තත්වය ඊයේ දින එළිදරව් වූ බව මන්ත්‍රීවරු සඳහන් කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...