නව කැබිනට් මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 36 දෙනෙකුගේ නම් ඇතුලත් ලයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ අනූව එම ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ එම කැබිනට් මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 28 දක්වා අඩු කරන ලෙස පවසමින් ය.
විශේෂයෙන්ම මෙහිදි ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ තමන් සහ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ධූර ලබා ගන්නා බැවින් එලෙස 28 දක්වා එය අඩු කරන ලෙස ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...