මහින්ද රාජපක්ෂ මහතාට හදිසියේ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාදීම සහ ඒ මහතා විසින් එම සාමාජිකත්වය මාධ්‍ය ඉදිරියේ භාර බාර ගැනීම නිසා මේ වනවිට පාර්ලිමේන්තුව තුළ මතුවී ඇති අවුල බේරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බව තහවුරු කරමින් කථානායකවරයාට ලිපියක් යැවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කොට ඇති බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේවෙතත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඝෝෂා කළ පමණින් තේරීම් කාරක සභා හරහා මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ නායක කම අහිමි කළ නොහැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...