නව රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දීම තව දුරටත් කල් දමා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව එය හෙට දිනයේ සිදුවීමට ඉඩ ඇති බව පැවසුනත් එයද ස්ථිර තත්වයක නැත.
මීට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ ආණ්ඩුවට එක් වූ ශ‍්‍රීලනිප පිරිස් වෙත ඇමති ධුර ලබා දීම ගැන ජනාධිපතිවරයා සමග සාකච්චා කරමින් සිටීම බවත් පැවසේ.
එමෙන්ම උපරිම 30කට සීමා වූ කැබිනට් ඇමතිවරුන් ගණන මේ වන තෙක් ස්ථිර කරගෙන නැතැයිද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...