දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ අමාත්‍ය ධූර දැරූ ඩී.එම්.ස්වාමිනාදන් සහ තිලක් මාරපන මහත්වරුන් නව රජයේ අමාත්‍ය ධූර බාර නොගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කළ යුතු හෙයින් කැපකිරීම් කිරීමට කැමති මන්ත්‍රීවරුන් සිටීනම් කියන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කළ ඉල්ලීමකට අනුව ඩී.එම් ස්වාමිනාදන් සහ තිලක් මාරපන මහත්වරුන් ඉහත තීරණය ගෙන ඇති බව කියති.

එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ සංවර්ධන උපාය මාර්ග සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වූ මලික් සමරවික්‍රම මහතාද නව රජයේ තනතුරු බාර නොගෙන සීටීමට ඊයේ (18) තීරණය කළේය

ඩී.එම් ස්වාමිනාදන් මහතා ඉකුත් රජයේ නැවත පදිංචිකිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ලෙසද තිලක් මාරපන මහතා විදේශ කටයුතු අමාත්‍ය ලෙසද කටයුතු කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More