රවිඩ ජාතිකයන් 500 ක් අතුරුදන්වීම පිළිබඳ ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් ඒකකයේ ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරි යස්‌මින් සුකා ජාත්‍යන්තර අධිකරණය ඉල්ලා ඇත.
2017 මැයි 17 සිට මැයි 19 තෙක් හමුදාවට බාරවූ පිරිස අතුරුදන් වී ඇති බවට විමර්ශන වාර්තාවක් මගින් ජාත්‍යන්තර අධිකරණයට පෙන්නුම් කර තිබේ.
ළමුන් 29 ක් ඇතුළු කොටි ක්‍රියාකාරීන්ගෙන් පවුල් හමුදාවට බාර වී ඇති බවද යස්‌මින්සුකා දන්වා ඇත. එහෙත් මේ විමර්ශන වාර්තාව සනාත කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ කොටි ඩයස් පෝරාවේ සහාය මත කටයුතු කරන හිටපු බීබීසී වාර්තාකාරී ප්‍රාන්සස් හැරීසන් බව හෙළිවී ඇත.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය පිළිගෙන නැති නිසා එහි විමර්ශන නිලධාරීන්ට මෙරටට පැමිණ ජෙනරාල්වරයාගෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් නැත.
– Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...