උතුරේ ආරක්‍ෂක අංශවල සහයෝගය තමන්ට අවශ්‍ය බව කියමින් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ජනතාව පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කොට තිබේ. ඔවුන් එකී පෝස්ටර් හා බැනර් මඟින් පවසා ඇත්තේ ගංවතුර උවදුරෙන් ඔවුන්ව බේරා ගත්තේ දෙමළ දේශපාලනඥයන් නොව ආරක්‍ෂක අංශවල පිරිස් බවයි. මේ නිසා වන්නියේ දෙමළ ජනතාව ආරක්‍ෂක අ...
අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට කැබ්නට් අමාත්‍යය ධුරයක් සහ බදුල්ල දිස්ත්‍රික් පා.ම එස්.අරවින්ද කුමාර් මහතාට (කදුරට ජනතා පෙරමුණ) නියෝජ්‍යය ඇමති ධුරයක් ලබාදෙන බවට තමන්ට පොරොන්දු වුවත් එම පොරොන්දුව ඉටු කිරිමට අග්‍රාමාත්‍යයවරයා කටයුතු නොකල බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවර...
ද්විත්ව පුරවැසි බව ලබා සිටින ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍රවරුන් තවදුරටත් රැකගැනීම සඳහා විදේශ රටවල් හතරක් ඊට අදාළ තොරතුරු හෙළි නොකිරීමට තීරණය කර ඇත. ස්විස්ටර්ලන්ත ආරංචි මාර්ග පැවසුවේ ස්විස් නීති රීති මත ද්විත්ව පුරවැසි බව ලබාගත් අයවළුන් ගැන හෙළි කළ නොහැකි බවයි. කැනඩාව, බි‍්‍රතාන්‍යය, ස්විස්ටස...
එක්සත් ජාතික පක්ෂය නව සංධානයක් හදමින් සිටින තත්වයක් තුළ ඊට එරෙහිව නව සන්ධානයක් ඇති වීමට පමා වන්නේ කුමක්දැයි lanka lead පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගෙන් විමසනු ලැබීය. එයට පිළිතුරු දුන් ඒ මහතා සඳහන් කළේ ජාතිය ගලවා ගැනීමේ මහා සන්ධානයක් ගොඩ නැගිය යුතු බවට ජනාධිපතිවරයා දැඩි මතයක සි...
යුරෝපයේ සහ කැනඩාවේ පමණක් ඇති දෙමළ ඩයස්පෝරාවට ශ‍්‍රී ලංකාවේ දේශපාලන ගමන් මඟ කෙරෙහි බලපෑම් ඇති කිරීමට හැකිව තිබෙනවා නම් ඔස්ටේ‍්‍රලියාවේ සිට ඇමෙරිකාව දක්වා වූ මහාද්වීප පහ තුළම සිටින බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා සියනමක් පෙරමුණ ගතහොත් වර්තමානයේ කහ සිවුරටත්, සඟ පරපුරටත් එරෙහිව නැෙඟන බලවේගවලට එරෙහිව සිංහල ඩ...
රුපියල් කෝටි 1103 ක ණය මුදලක් ව්‍යාජ ලෙස සමුපකාර සංගමය ලියාපදිංචි කරමින් අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා විසින් චීනයේ යුනාත් නමැති ආයතනයකින් ලබා ගැනීමට යන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කර සිටී. වී මෝල් හිමියන්ගේ සමුපකාර සමිතියක් ලියාපදිංචි කරන මුවාවෙන් විශාල මූල්‍ය වංචාවක් සිදුකිරීමට යන ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත් ආගමිකවත්වලට එක්විය. අග්‍රාමාත්‍යවරයා සමග මෙම අවස්ථාවට මැති ඇමතිවරු කිහිපදෙනෙක්ද එක්වූහ.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැන් 21ක් ආණ්ඩුවට ගැනීම් සඳහා සාකච්ඡා කර තිබෙන බව වාර්තාවේ. නම සඳහන් කිරීම්ට අකමැති වූ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉවත්කිරීම මගින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මන්ත්‍රීවරයකු ලෙස පත්ව...
කොළඹ, නවම් මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලවක විදුලි සෝපානයක් බිම් මහලේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් කරමින් සිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ රගර් ක්‍රීඩක කෝලිල සමන්ද පෙරුම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. කෝකිලි මිය යන විට 24 වැනි වියේ පසුවූයේය. ඔහු බත්තරමුල්ලේ පදිංචිව සිට ඇත. මෙම අන...
2015 මැයි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන ලද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු විධායක බලය අහෝසි වී ඇතැයි ඇතැමුන් තර්ක විතර්ක ගොඩනැගුවත් තවත් නීතිවේදීන් පිරිසක් පෙන්වා දෙන්නේ එම සංශෝධනය මඟින් ජනාධිපතිවරයා සතු විධායක බලය කිසිදු ආකාරයකින් කප්පාදුවක් සිදුව නොමැති බවය. ...
ආණ්ඩු පෙරළිය පශ්චාත් මරණ පරීක්ෂණ නමින් ජාතික පුවත්පත්වලට ලිපියක් යවමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමේට ඇතුළතින් කරන ලද පාවාදීම් හේතු වූ බවයි. ඒ අතරම පොදු සන්ධානයක් සෑදීම පමා කිරීම මගින් හා ආණ්ඩුවට වාසි සිදුවන බව සහ ඒ මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන...
මධ්‍යම රජයෙන් සහ ආණ්ඩුකාරවරයාගේ බලපෑම්වලින් තොර බලයක් පළාත්සභාවලට ලබා ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙන එම තම අරමුණ බවත් එහි කෙටුම්පත එළඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා සඳහන් කරන්නේ එක...
2018 වසරේ අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙල විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර තිබේ. විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් එම ප‍්‍රතිඵල දැකගත හැක. ප‍්‍රතිඵල බලන්න මෙතනින්…
නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අමාත්‍යවරුන්ට පැවරී ඇති විෂයන් හා කාර්යයන් නිවේදනය කර ඇති බව සඳහන්ය. එමෙන්ම අදාළ අමාත්‍යවරුන් බාරයේ පැවතිය යුතු දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන ද අ...
වන්නි මෙහෙයුම ක්‍රියාත්මක කළ ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් 56 දෙනකු විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අධිකරණ සම්මුති ක්‍රියාත්මක කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ උපදේශකවරියක් වූ යස්‌මින් සූකා බටහිර රටවල් වෙත එම හමුදා ප්‍රධානීන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත. මෙම නාම ලේඛනයට වන්නි මෙහෙය...
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවටත් එහි සුවච කීකරු ගෝලයකු වන දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ඩයස්පෝරාවටත් මේ මොහොතේ සිංහල - මුස්ලිම් ගැටුමක් ඇවිලවීමේ උවමනාවක් ඇති බවත් එම පාපී අරමුණ පැරදවීම සඳහා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස තමන් සිංහල බෞද්ධ සහ මුස්ලිම් ජන කොටස් වෙතින් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා...
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඉදිරියේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට සූදානමි වෙයි. තම කැප කිරීම් සහ වේදනාවන්ට සාධාරණයක් ඉටු නොවන්නේනම් එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව මන්ත්‍රී චමින්ද විජේසිරි මහ...
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඉකුත් 20 වැනිදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් හරීන් ප‍්‍රනාන්දු මහතාගේ අමාත්‍යංශයෙන් ඩිජිටල් යටිතල පහසුකම් විෂයත්, සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ල...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස බලයට පැමිණ ගත වූ දින 10 තුළ ගනු ලැබූ ප්‍රධාන පියවර කිහිපයෙන් පැහැදිලි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය අඩකුඹු කිරීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අද නිවේදනයක් ...
පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවාදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ‘අපේ සමගිය කඩන්න කාටවත් ඉඩදෙන්නේ නැහැ‘ යනුවෙන් පැවසූ බව එම අවස්ථාවට සහ සහභාගි වූ නම් සඳහන් කිරීමට අකමැති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරයෙක් ලංකා ලිඩ්ස් නිවුස් වෙත පැවසීය. ඔහුට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...