එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඉදිරියේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට සූදානමි වෙයි.
තම කැප කිරීම් සහ වේදනාවන්ට සාධාරණයක් ඉටු නොවන්නේනම් එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පෙර සේම නව රජයේ අමාත්‍යවරු තම පුද්ගලික උවමනා පමණක් ඉටුකර ගැනීමට කටයුතු කරමින් සිටින බවය.
මේ අතර ආණ්ඩුවේ ඇමති ධුර බෙදී යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මාධ්‍ය වෙත විවේචනාත්මකව අදහස් පළ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...