ද්විත්ව පුරවැසි බව ලබා සිටින ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍රවරුන් තවදුරටත් රැකගැනීම සඳහා විදේශ රටවල් හතරක් ඊට අදාළ තොරතුරු හෙළි නොකිරීමට තීරණය කර ඇත.
ස්විස්ටර්ලන්ත ආරංචි මාර්ග පැවසුවේ ස්විස් නීති රීති මත ද්විත්ව පුරවැසි බව ලබාගත් අයවළුන් ගැන හෙළි කළ නොහැකි බවයි.
කැනඩාව, බි‍්‍රතාන්‍යය, ස්විස්ටසර්ලන්තය සහ නෝර්වේ යන රටවලද ද්විත්ව පුරවැසි බව ලබාගත් ද්‍රවිඩ මන්තී‍්‍රවරු පිරිසක් වේ.
ඊ. පී. ආර්. එල්. එෆ්. නායක සුරේෂ් පේ‍්‍රමචන්‍ද්‍රන්ගේ බිරිය ද ද්විත්ව පුරවැසියකු බව කැනඩා ආරංචි මාර්ග කියා සිටී.
මේ හැර තවත් හිටපු ද්‍රවිඩ දේශපාලනඥයකු ද බි‍්‍රතාන්‍යයේ ද්විත්ව පුරවැසි බව ලබා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...