කොළඹ, නවම් මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලවක විදුලි සෝපානයක් බිම් මහලේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් කරමින් සිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ රගර් ක්‍රීඩක කෝලිල සමන්ද පෙරුම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
කෝකිලි මිය යන විට 24 වැනි වියේ පසුවූයේය. ඔහු බත්තරමුල්ලේ පදිංචිව සිට ඇත. මෙම අනතුරින් තවත් දෙදෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඒ අතරින් එක් පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...