දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය නව සංධානයක් හදමින් සිටින තත්වයක් තුළ ඊට එරෙහිව නව සන්ධානයක් ඇති වීමට පමා වන්නේ කුමක්දැයි lanka lead පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගෙන් විමසනු ලැබීය.

එයට පිළිතුරු දුන් ඒ මහතා සඳහන් කළේ ජාතිය ගලවා ගැනීමේ මහා සන්ධානයක් ගොඩ නැගිය යුතු බවට ජනාධිපතිවරයා දැඩි මතයක සිටින බවයි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා සඳහන් කළේ පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව රටට ආදරය කරන සියලු බලවේග එකතු කොට ජාතිය ගලවා ගැනීමේ පුළුල් සන්ධානයක් ගොඩ නැගිය යුතු බව තමාගේත් මතය බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More