දේශීය පුවත්

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවාදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ‘අපේ සමගිය කඩන්න කාටවත් ඉඩදෙන්නේ නැහැ‘ යනුවෙන් පැවසූ බව එම අවස්ථාවට සහ සහභාගි වූ නම් සඳහන් කිරීමට අකමැති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරයෙක් ලංකා ලිඩ්ස් නිවුස් වෙත පැවසීය.

ඔහුට අනුව මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රි – මහින්ද සමගිය තහවුරු කරන බවට සහතික වී ඇත්තේ එම සමගිය බිඳීමට යම් පිරිස් වලට ඇතුලේ සිට කුමන්ත්‍රණය කිරීමට ඉඩ දෙන්න එපා යනුවෙන් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

ආචාර්යවරයා එම කරුණු අනාවරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ එකතු නොවන බවට රේණුක පෙරේරා මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More