හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැන් 21ක් ආණ්ඩුවට ගැනීම් සඳහා සාකච්ඡා කර තිබෙන බව වාර්තාවේ.
නම සඳහන් කිරීම්ට අකමැති වූ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉවත්කිරීම මගින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මන්ත්‍රීවරයකු ලෙස පත්වී එම කණ්ඩායම්ට නායකත්වය දීමට සූදානම් බවය.
එසේ ඉල්ලා වන්නේ කවුරුන් ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එම මන්ත්‍රීවරයා සඳහන් කළේ මිලියන 500ක් දෙනවා නම් ඕනෑම කෙනෙකු කැමති කරවාගත හැකි බවය.
මේ කරන්නේ පාවාදීමක් නේද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් එම මන්ත්‍රී මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ පොහොට්ටුවෙන් අපිට ගහනවා නම් අපි වෙන් මොනවා කරන්න ද යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...