ආණ්ඩු පෙරළිය පශ්චාත් මරණ පරීක්ෂණ නමින් ජාතික පුවත්පත්වලට ලිපියක් යවමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමේට ඇතුළතින් කරන ලද පාවාදීම් හේතු වූ බවයි.
ඒ අතරම පොදු සන්ධානයක් සෑදීම පමා කිරීම මගින් හා ආණ්ඩුවට වාසි සිදුවන බව සහ ඒ මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට තල්ලු කිරීම සිදු වන බවද ඔහු තර්ක කරයි.
සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...