ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කැරැල්ලක් මෙහෙයවමින් සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ එක්ව සිටින මන්ත්‍රීවරයකුගේ පුරසාරම් වල්ට අනුව චන්ද්‍රිකාගේ මෙහෙයුමට ආණ්ඩුව පැත්තෙන් රාජ්ත සේනාරත්න අමාත්‍යවරයාවරයා බරටම උදව් කරන අතර එම කටයුතු සිදු වන්නේ පොදුජන පෙරමුණ...
තමන් කලින් දරන ලද වනජීවී නියෝජ්‍ය ඇමැතිකම දරන ලද්දේ සරත් ෆොන්සේකා මහතාගේ ඇමතිධූරය යටතේ බවත් ඔහු පෝරිසාදයෙක් බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි. නියෝජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළකරන ලද්දේ උතුරේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා කිලිනොච්චියේ ගොස් සිටි අවස්ථාවකදී මාධ්‍ය ...
"2018 වර්ෂයේ අපි පසු කළේ ඉතාමත් අදුරු යුගයක්. ඔක්තෝබර් 26 දා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල කළු පැල්ලමක් ඇතිවුණා ඔබට මතක ඇති. එදා අපි නින්දට යන අවස්ථාවේ තිබුණ ආණ්ඩුව නොවෙයි, නැවත අවදි වනවිට පැවතුනේ. නමුත් ජනතා ශක්තිය තුලින්, ව්‍යවස්ථානුකූලව ස්වාධීන අධිකරණ තීන්දුවක් රැගෙන, ව්‍යාජ ආණ්ඩුව ගෙදර යවලා, නැවතත...
"2019 පෙබරවාරි මාසයේ 4 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජන රජයේ හැත්තෑ එක්වන නිදහස් දිනය නොවන්නට ඉඩ තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී පෙඩරල් සමූහාණ්ඩුවේ නිදහස් දිනය බවට එම දිනය පත්වන්නට පුළුවන්. නව ව්‍යවස්ථාව පෙබරවාරි මාසයේ 4 වෙනිදා ට ප්‍රථම ව සම්මත කරගන්නා බවට මේ ද...
නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (2) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් ඉකුත් 20 වැනිදා ඇමැති මණ්ඩල රැස්වීමක් පැවැත්වූ නමුත් ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කර නොතිබිණි. ඇමැතිවරුන්ගේ විෂය පථයන් මේ වනවිට ගැස...
‘‘අවි අරගෙන සටන්කරලා දිනා ගන්න බැරිවෙච්චදේ ව්‍යවස්ථාවකින් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද සංඛ්‍යාවක් පෙන්නන්න සහයෝගය දීමෙන් දිනාගන්න පුළුවන් කියලා හිතනවනම් මම හිතන්නෑ ඒක හරි ක්‍රියාවක් කියලා.ඒක ලබා දෙන්න බැදීමක් තියෙනවද කියලා අපිට ප්‍රශ්ණයක් තියෙනවා. මේ ලංකාව බෙදන්න පුළුවන් කමක් නැහැ. මේ රට කෑලි වලට...
පළාත් ආණ්ඩුකාරවරුන් නවදෙනාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දෙනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයා ඊයේ (31) උදෑසන මෙම දැනුම්දීම කර ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ. පළාත් ආණ්ඩුකාරවරුන් අලුතින් පත්කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර දැන...
මෙරට ඉතිහාසයේ මෙතෙක් පොලිස් භාරයට ගැනුණු කිලෝග්‍රෑම් 278ක් වු විශාලතම හෙරොයින් මත්කුඩු තොගය අද (31) පස්වරුවේ දෙහිවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී විදේශිකයින් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද සමත් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අ...
චීන ජනපති ෂී ජිංග්පින් මහතාගේ නව වසරේ සුබ පැතුම් සමගින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂෙයුආන් මහතා තමාව හමුවූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරයි.
ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස නැවත වරක් තිලකා ජයසුන්දර මහත්මිය පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා කටයුතු කර තිබේ. ඇය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කරන අතර මීට පෙරද ඇය ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිනිය ලෙස කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ. ඒ මහතා අද (31) උදෑසන ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ඒ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනව...
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරදවා යහ යහපාලන ආණ්ඩුව බලයට පත්කළේ ටී.එන්. ඒ. පක්ෂය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා කළ ප්‍රකාශය ට අභියෝග කරමින් ජාතික සංවිධාන එකමුතුව විසින් lanka lead වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවා ඇත. ආචාර්ය ගුණදාස අමරසේකරකර මහතා විසින් එවූ බවට සඳහන් එම විද්‍යුත් තැ...
කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ විෂයයන් ජනාධිපතිවරයා විසින් ගැසට් කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ශ්‍රී ලංකන් කේටරින් සමාගම මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිසිදු අමාත්‍යංශයක් යටතට ගැසට් නොකිරීම නිසා එම ආයතන ජනාධිපතිවරයා යටතට පැවරෙයි. රාජ්‍ය රහස් තොරතුරු ස...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී මන්ත්‍රීවරුන්ට ලිපියක් යවමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ඔවුන්ට යම් අනතුරු ඇඟවීමක් කරමින් විශේෂ ඉල්ලීමක් ඔවුන්ගේ අවධානයට යොමු කොට ඇත. ඒ මගින් එම සංගමය කියා සිටින්නේ බෙදුම් බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ආණ්ඩුව උත්සාහ කරම...
පාර්ලිමේන්තුවට තෙවැනි වරටත් පත් වූ ජේෂ්ඨ මන්ත්‍රී මන්ත්‍රීවරුන් පස්දෙනකෙකු නොසලකාහරිමින් පුස් වෙඩි කාරයින් හයදෙනකුට ඇමතිකම ලබාදී ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසයි. මාධ්‍යයට අදහස් දක්වමින් කතා කළ ඒ මහතා තව දුරටත් සඳහන් කළේ මාධ්‍ය සංදර්ශන පවත්වන මේ පුස්...
පුරාවස්තු විනාශය වැළැක්වීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර තිබූ පුරාවිද්‍යා පොලිස් කොට්ඨාසය හෙට (01 වැනිදා) සිට එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්‌ථාපිත කර තිබූ මෙම ඒකකය මගින් පුරාවස්‌තු විනාශයන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට අදාළව ක්...
මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාවේ ප්රථම ස්ථානය දිනා ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ ඩබ්ලිව්. ආර්. ඒ. කලනි සමුදා රාජපක්‍ෂ ශිෂ්‍යාව සමත් වී ඇත. ගණිත විෂය ධාරාවේ ප්රථම ස්‌ථානය මෙවර කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හංසනී වසන්තා විඡේගුණවර්ධන ශිෂ්‍යාව හිමි කරගෙන...
ගංවතුරෙන් විපතට පත් වූ උතුරේ වැසියන්ට ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් උදව් උපකාර කරණ ලද්දේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට එරෙහිව පවතින යුද අපරාධ චෝදනා වලින් නිදහස් වීමට යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා කිළිනොච්චියේදී පැවසීය. සී.වී.විග්නේස්වරන් මහතා එසේ පැවසුවේ ගංවතුර අ...
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් මේ වන විට දේශපාලන කටයුතුවලින් සමුගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි. ඒ මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල ...
පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලින් අනතුරුව පැවැත්වෙන සම්මේලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ තනතුරුවල වෙනසක් ඇති විය හැකි බව එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2019 ජනවාරි මස මුල් සතියේ සිට පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...