දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කැරැල්ලක් මෙහෙයවමින් සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ එක්ව සිටින මන්ත්‍රීවරයකුගේ පුරසාරම් වල්ට අනුව චන්ද්‍රිකාගේ මෙහෙයුමට ආණ්ඩුව පැත්තෙන් රාජ්ත සේනාරත්න අමාත්‍යවරයාවරයා බරටම උදව් කරන අතර එම කටයුතු සිදු වන්නේ පොදුජන පෙරමුණේ පක්ෂයේ යම් ප්‍රධානීන්ගේ එකඟතාවය මත ය.

ඔහුට අනුව ආණ්ඩුවට එක්වන මන්ත්‍රිවරුන් චන්ද්‍රිකාගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඩැහැ ගැනීමෙන් පසු ජාතිකව ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඔවුන් සියලුදෙනාටම ඇමැතිකම් ලබා ගැනීමට නියමිතය.

ඔහුන්ගේ න්‍යාය අනුව චන්ද්‍රිකාගේ මෙහෙයුම සාර්ථක වීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – පොදුජන පෙරමුණ සන්ධානයක් සෑදීම පමා කළ යුතු අතර එවැනි සන්ධානයක් කිසිදාක හදන්නේ නැති බවට මතයක් හදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අවුල් කළ යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More