දේශීය පුවත්

පාර්ලිමේන්තුවට තෙවැනි වරටත් පත් වූ ජේෂ්ඨ මන්ත්‍රී මන්ත්‍රීවරුන් පස්දෙනකෙකු නොසලකාහරිමින් පුස් වෙඩි කාරයින් හයදෙනකුට ඇමතිකම ලබාදී ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසයි.

මාධ්‍යයට අදහස් දක්වමින් කතා කළ ඒ මහතා තව දුරටත් සඳහන් කළේ මාධ්‍ය සංදර්ශන පවත්වන මේ පුස් වෙඩි කාරයන්ගේ සැබෑ මුහුණු ළඟදීම හෙළි හෙළිදරව් කරන බවය.

ඔහුනට විරුද්ධව සටන ලගදි ආරම්භ කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

අනතුරු ඇඟවීමක්… රනිල් රවටා මතිකම් ගන්න පුස් වෙඩි කාරයෙන් 6 දෙනෙක් ඉන්නවා

අනතුරු ඇඟවීමක්…රනිල් රවටා මතිකම් ගන්න පුස් වෙඩි කාරයෙන් 6 දෙනෙක් ඉන්නවා

Gepostet von Lanka Lead News am Sonntag, 30. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More