පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලින් අනතුරුව පැවැත්වෙන සම්මේලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ තනතුරුවල වෙනසක් ඇති විය හැකි බව එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2019 ජනවාරි මස මුල් සතියේ සිට පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත් කරන බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැරගිය මන්ත්‍රිවරුන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා අදහස් දක්වමින කියා සිටියේ පක්‍ෂය හැරගිය පිරිස් තවමත් සිය පක්‍ෂය සමඟ කතාබහ කරමින් කටයුතු කරන බවයි.
පෙනෙන ආකාරයට ඔවුන් බොහෝදෙනෙක් ආපසු පක්‍ෂයට පැමිණිය හැකි බව ද මහ ලේකම්වරයා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...