දේශීය පුවත්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් මේ වන විට දේශපාලන කටයුතුවලින් සමුගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දියුණු කරමින් කටයුතු කරන බවයි.

එසේම එම දියුණු කිරීම කඩාකප්පල් කිරීම චන්ද්‍රිකා මහත්මිය විසින් සිදු කරන බව චන්ද්‍රෙස්න මහතා චෝදනා කර සිටි.

වත්මන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් මැදිහත් නොවී සිටීම වඩා සුදුසු බව හෙතෙම පැවසිය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට පසුගිය කාලයේ පුදුම ගෞරවයක් තිබු බවත් පසුගිය කාලය තුළ ඇයගේ හැසිරිම බණ්ඩාරනායක පවුලට අපකීර්තියක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ක්‍රමයෙන් දියුණු වෙමින් තිබු රට කුමන්ත්‍රනය කර විනාශ කළ බවත් 10 දෙනෙකු ඇය හා යන බව වාර්තා වන බවත් එසේ න පිරිස බත් කන අය නොවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More