එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී මන්ත්‍රීවරුන්ට ලිපියක් යවමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ඔවුන්ට යම් අනතුරු ඇඟවීමක් කරමින් විශේෂ ඉල්ලීමක් ඔවුන්ගේ අවධානයට යොමු කොට ඇත.
ඒ මගින් එම සංගමය කියා සිටින්නේ බෙදුම් බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් මුදලට ගැනීම්ට ඉඩක් තිබෙන බවත්ය.
නමුත් සියලු බල බලවේග එකතු කරන නව සන්ධානයක් බිහිකිරීම මගින් එම තත්ත්වය වලළක්වා ලීමට පියවර ගන්නා ලෙස එම සංගමය ඉල්ලීමක් ඉදිරිපත් කොට නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...