Uncategorized

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරදවා යහ යහපාලන ආණ්ඩුව බලයට පත්කළේ ටී.එන්. ඒ. පක්ෂය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා කළ ප්‍රකාශය ට අභියෝග කරමින් ජාතික සංවිධාන එකමුතුව විසින් lanka lead වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවා ඇත.

ආචාර්ය ගුණදාස අමරසේකරකර මහතා විසින් එවූ බවට සඳහන් එම විද්‍යුත් තැපෑල් මගින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන අනුව උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 5 න් 2010දී ෆොසේකා මහතා ලබාගත් ඡන්ද ප්‍රමානයට වඩා 2015දී මහින්ද රාජපක්ෂ මහතාට අඩුවන්නේ ඡන්ද 21621 ක් පමණි.

2015දී ඡන්ද ප්‍රමාණයක් අහිමි වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය ඡන්ද ප්‍රමාණයක් අහිමි වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයනි.

ආචාර්ය ගුණදාස අමරසේකරකර මහතා විසින් එවූ විද්‍යුත් තැපෑල් සංඛ්‍යාලේඛන පහත සදහන් වේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More